Recent Vacancies

Vidyapeeta Gazette -2020

 



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම – 2020

2018 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත පදනම් ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පූර්ව සේවා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ 2020.09.04 දිනැති ගැසට් නිවේදනය මෙතැනින් බාගත කරන්න.

මෙවර අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු කෙරෙන බැවින් ඒ සඳහා පහත සබැඳියෙන් අයදුම් කරන්න.

https://info.moe.gov.lk/

මාර්ගගතව අයදුම් කිරීමේ දී මතු වන ගැටලු සම්බන්ධයෙන් වැඩිදුර විමසීම්.

දුරකථන අංක   –    1.         011 2787303

                                    2.         011 2787385

                                    3.         011 2787393

                                       (කාර්යාලයීය වේලාවන් තුළ පමණි.)

                                    4.         011 2787399

                                    5.         011 2787444

ඉ තැපැල්          –    ncoe-application@moe.gov.lk


Admissions to National Colleges of Education – 2020

2020.09.04 Gazette Notification on Admissions for Pre-Service National Diploma in Teaching courses in National Colleges of Education based on G.C.E. (A/L) results 2018, for the Year 2020 can be download here.

Application can be submitted through Online System, following the steps link below.

https://info.moe.gov.lk/

For inquiries in the applying process, please call.

Telephone Numbers   –      1.     011 2787303

                                                2.     011 2787385

                                                3.    011 2787393              

                                                         during office hours only.

                                                4.     011 2787399

                                                5.     011 2787444




Source -moe.gov.lk
Vidyapeeta Gazette -2020 Reviewed by SL Daily Plus on September 03, 2020 Rating: 5

No comments